Friday, December 9, 2022
/ - General line - 0115112241 | - [email protected]

ඉන්දීය ගායකයෙකු සමග යොහානි අලුත් වැඩකට අත තබයි

2515Views

 

 
 

 

 

යොහානි විසින් ගායනා කරන නවතම ගීතයක් සමාජ මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

යොහානි සහ Jubin Nautiyal විසින් ගායනා කරන ලද  Tu Saamne Aaye නවතම හින්දි ගීතය අද දින(24)නිකුත් කර ඇති අතර  මේවන විට  409,085 නරඹා තිබෙනවා.

"Tu Saamne Aaye" සම්පූර්ණ ගීතය පහතින්