Friday, December 9, 2022
/ - General line - 0115112241 | - [email protected]

භානුකව ඇෆ්ගනිස්ථාන සංචිතයෙන් එළියට දාපු හේතුව මෙන්න

3066Views

 

 
 

 

 

භානුක ඇෆ්ගනිස්ථාන සංචිතයෙන් ඉවත් වී තිබෙන බව වාර්තා වෙනවා.

ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලා ඇත්තේ තමාට එක්දින ක්‍රිකට් ක්‍රීඩාවෙන් විරාමයක් ගැනීමට අවශ්‍ය බැවින් වත්මන් සංචිතයෙන් තමන්ව නිදහස් කරන ලෙසයි.

ඒ අනුව  ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ඇෆ්ගනිස්ථානය සමඟ පැවැත්වෙන එක්දින තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා

දසුන් ශානක – නායක ,පැතුම් නිශ්ශංක ,ධනංජය ද සිල්වා ,චරිත් අසලංක ,දිනේෂ් චන්දිමාල් ,කුසල් මෙන්ඩිස් ,වනිඳු හසරංග ,
දුනිත් වෙල්ලාලගේ ,ධනංජය ලක්ෂාන් ,කසුන් රාජිත ,මහේෂ් තීක්ෂණ ,ප්‍රමෝද් මධුෂාන් ,අසිත ප්‍රනාන්දු , අශේන් බණ්ඩාර, ලහිරු කුමාර,භානුක රාජපක්ෂ ,

යුත් සංචිතයක් නම් කර තිබෙනවා.