Friday, December 9, 2022
/ - General line - 0115112241 | - [email protected]

පිටිය උඩුයටිකුරු කළ සුපිරි ප්‍රහාරය

2670Views

 

 
 

 

 

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ප්‍රබල බ්‍රසීල කණ්ඩායම සහ සර්බියා කණ්ඩායම අතර ඊයේ පැවති තරඟයේදී ගෝල  2ට 0ක් ලෙස  බ්‍රසීල කණ්ඩායම ජයගැනීමට සමත්විය.

තරගයේ පළමු අර්ධය නිමාවන විට දෙපිලම ගෝල රැස්කිරීමට නොහැකි වූ අතර  දෙවන අර්ධයේදී  ක්‍රියාත්මක වූ බ්‍රසීල ක්‍රීඩක Richarlison පළමු ගෝලය සිය කණ්ඩායමට හිමිකරදීමට සමත්විය.

අනතුරුව තරගයේ 73 වන මිනිත්තුවේදී යළි ක්‍රියාත්මක වූ Richarlison නැවතත් සුපිරි ප්‍රහාරයක් එල්ලකරමින් සිය කණ්ඩායමට දෙවන ගෝලය හිමිකරදීමට සමත්විය.

සුපිරි ක්‍රීඩක පේලේට පසුව ලෝක පාපන්දු පිටියේ පෙළහර පෑ බ්‍රසීල සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ එල්ල කල විශිෂ්ට ප්‍රහාරය මෙතැනින්