Friday, December 9, 2022
/ - General line - 0115112241 | - [email protected]

රට කාපු චරිත ගැන චරිත හතක් කතා කරයි

674Views

 

 
 

 

 

වර්ථමානයේ ශ්‍රී ලංකාව පත්ව ඇති තත්වයට වගකිව යුත්තේ මෙරට බිහිවූ පාලකයින් බව ප්‍රවීණ රංගන ශිල්පී විල්සන් ගුණරත්න  මහතා ප්‍රකාශ කරනවා.

පසුගියදා නෙත් රේඩියෝවේ විකාශනය වූ මා බාල කාලේ වැඩසටහනට සහභාගි වෙමින් ඔහු කියා සිටියේ පාලකයින් සිය සුඛ විහරණය පමණක් අපේක්ෂා කල බැවින් රටේ ජනතාව අසරණ තත්වයට පත්ව ඇති බවයි

එම සම්පුර්ණ වැඩසටහන පහතින්.