Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

රන් සපත්තුවට පෙම් බඳින මෙසීගේ පයට ඕලන්දකාරයෝ නිසා නිවනක් නැති හැඩක් !

1610Views

 

 
 

 

 

 

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේදී ඊයේ දිනයේදී ඕස්ට්‍රේලියාව සමඟ පැවති තරඟය ජය ගැනීමත් සමඟම අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට ආර්ජන්ටිනාව සමත් වුනා.

ඒ ඊයේ තරඟය ගෝල දෙකට එකක් ලෙස ජය ගනිමිනුයි.

පාපන්දු ලෝක කුසලානයේ ජයග්‍රාහී බලාපොරොත්තු අතරට ආර්ජන්ටිනාව රැගෙන යමින් ලයනල් මෙසී විසින් ඊයේ දිනයේදී ලෝක කුසලාන තරගාවලියක දී ඔහු විසින් වාර්තා කල 09 වන ගෝලය වාර්තා කරනු ලැබුවා.

ආජන්ටිනා කණ්ඩායමට අර්ධ අවසන් පූර්ව වටයේදී හමුවන්නේ නෙදර්ලන්ත කණ්ඩායමයි.