විවාහයෙන් පරිබාහිරව සිදුවන ලිංගික හැසිරීමට එරෙහිව වසරක සිරදඬුවමක් නියම කෙරෙන නව අපරාධ නීතියක් ඉන්දුනීසියාවේ පාර්ලිමේන්තුව විසින් මේ මාසයේදී සම්මත කිරීමට අපේක්ෂා කරනවා.
මෙම නීතිය සම්මත වුවහොත් ඉන්දුනීසියානු පුරවැසියන්ට මෙන්ම විදේශිකයන්ටද මෙය එකසේ අදාළ වනු ඇත.
නමුත් මෙලෙස සිදුවන අනාචාරයන්ට දඩුවම් ක්රියාත්මක කළ හැක්කේ බලධාරීන්ට පැමිණිලි කළ හැකි පාර්ශවයන් ඇත්නම් පමණි.