Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

ලොකු සාදු බෙදාගන්න බැරුව දෙපිල බෙදී ගම්මු පැටලෙති..අයෙකුට පිහි පහරක්..!

864Views

 

 
 

 

 

 

ලොකු සාදු බෙදාගන්න බැරුව දෙපිල බෙදී ගම්මු පැටලෙති..අයෙකුට පිහි පහරක්..!

සාලියවැව හතේ කණුව පිහිටි විහාරස්ථානයක හටගත් ගැටුමකින් එක් අයකු පිහි ඇනුමකට ලක්ව ඇත.

විහාරස්ථානයේ ප්‍රධාන හිමිනම හට සහය දක්වන පිරිස හා විරෝධය දක්වන පිරිස මෙලෙස ගැටුම් ඇති කර ගෙන ඇති අතර කලක් වෙනත් විහාරස්ථානයක වැඩ සිට නැවත වැඩම කල අවස්තාවේදී  මේ ගැටුම හටගෙන ඇති බවයි  සාලියවැව පොලීසිය සඳහන් කර සිටියේ.

මේ සිද්ධිය නිසා විහාරස්ථානයේ දේපල වලට ද දැඩි අලාභ අලාභ හානි සිදු වී ඇති අතර විහාරාධිපති හිමියන්ට විරෝධය පළ කෙරුණු එක් පුද්ගලයෙකුට පිහි ඇනුමක්  ද එල්ල වී ඇති  අතර සැකකරු මේ වන විට අත්අඩංගුවේ පසුවන බවයි වාර්තා වෙන්නේ.