Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ චිත්‍ර ශිල්පීන් තිදෙනෙකුගේ චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනයක්

942Views

 

 
 

 

 

 

සියලුම කලා ලෝලීන් සඳහා අපූරු සංදර්ශනයක් ඉදිරිපත් කිරීමට ජනප්‍රිය කලාකරුවන් තිදෙනෙක් වන ප්‍රසන්න වීරක්කොඩි,ලෙස්ටර් පෙරේරා, ලලිත් සේනානායක එකතු වී සිටිනවා.

2022 දෙසැම්බර් මස 3 සිට 14 දක්වා කොළඹ ජාතික කෞතුකාගාරයේ ශ්‍රවණාගාරයේදී මෙය පැවැත්වෙනවා.

එහි ඡායාරූප කිහිපයක් පහතින්