සියලුම කලා ලෝලීන් සඳහා අපූරු සංදර්ශනයක් ඉදිරිපත් කිරීමට ජනප්රිය කලාකරුවන් තිදෙනෙක් වන ප්රසන්න වීරක්කොඩි,ලෙස්ටර් පෙරේරා, ලලිත් සේනානායක එකතු වී සිටිනවා.
2022 දෙසැම්බර් මස 3 සිට 14 දක්වා කොළඹ ජාතික කෞතුකාගාරයේ ශ්රවණාගාරයේදී මෙය පැවැත්වෙනවා.
එහි ඡායාරූප කිහිපයක් පහතින්