Friday, June 2, 2023
/ - General line - 0115112241 | - [email protected]

ධනාගේ හිනාව තරමට ලස්සන දියණිය පළමු උපන් දිනය සැමරුව දා

3020Views

 

 
 

 

 

 

ක්‍රිකට්  තරු ගැන කතා කරනකොට  කණ්ඩායමේ ලස්සනම හිනාව තියෙන තරුව තමා ධනංජය ද සිල්වා. තාත්තා විතරක් නෙමේ ඔහුගේ සිඟිති දියණියත් කා අතරත් ප්‍රසිද්ධයි.

ඉතින් මේ සුරතල් දියණියගේ පළමු උපන්දිනය අද.ඒ වෙනුවෙන් ධනංජය සහ ඔහුගේ බිරිඳ අපූරූ රූගත කිරීමක් සිදු කර සමාජ මාධ්‍ය තුල බෙදාගෙන තිබුනේ තම දියණියට ඉතා ආදරණීය සුභ පැතුමක් ද එක් කරමින්.

"කාලය ඉතා ඉක්මනින් පියාසර කරයි. අදට වයස අවුරුදු එකයි කියා අපට විශ්වාස කරන්නත් බෑ. ඔබ අපේ හදවත් වලට ආශිර්වාද කලා. දෙවියන් වහන්සේගේ අපට ලැබුන හොඳම තෑග්ග ඔබයි. සුභ උපන්දිනයක් මාගේ කුමරිය. අම්මගෙයි තාත්තාගෙයි ආදරේ.

යනුවෙන් ඔහු පළකර තිබුනා.