Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

සිප ගන්න ආ අලි තිදෙනෙකු නිසා පුලතිසි කුමරිය නොමග යයි

1226Views

 

 
 

 

 

 

පොළොන්නරුව සිට කොළඹ කොටුව බලා ධාවනය වූ පුලතිසි නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියෙහි අද උදෑසන වන අලි තිදෙනකු ගැටීමෙන් එය පීලිපැන්නේය. 

එම අනතුර හතරැස්කොටුව ප්‍රදේශයේදී සිදුව ඇත.  මේ හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයෙ දුම්රිය ධාවනය අඩාල වී ඇතැයි වාර්තා වේ