Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

"ලිමිණි බලන්න ගිය දවසෙදි එයාගේ තාත්තා මං ළඟට ඇවිත් කණට කරලා ඇහුවා උඹ මේ කරන්නේ බොරුවක් නේද ? කියලා "

4623Views

 

 
 

 

 

 

තම පෙම්වතිය වූ ලිමිණිව බැහැ දැකීම සඳහා මුල් වරට ඇගේ නිවසට ගිය අවස්ථාවේදී සිදු වූ සිද්ධියක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හෙළි කර සිටියා.  ඒ YouTube නාලිකාවක් සමඟ සම්බන්ධ වෙමින්. 

එහිදී ඔහු කියා සිටියේ මෙවැන්නක්.  "ලිමිණි  බලන්න ගියපු දවසේ අඳුරන්නෙ නැති කෙනෙක් බලන්න යනවා වගේ ගියා. හැබැයි දැකපු ගමන් තාත්තා කනට කරලා කිව්වා ,මේ උඹ මීට කලින් මෙහෙ ඇවිත් තියෙනවා මේ ළමයව හම්බෙලා තියෙනවා නේද කියලා කිව්වා"