තම පෙම්වතිය වූ ලිමිණිව බැහැ දැකීම සඳහා මුල් වරට ඇගේ නිවසට ගිය අවස්ථාවේදී සිදු වූ සිද්ධියක් පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ හෙළි කර සිටියා. ඒ YouTube නාලිකාවක් සමඟ සම්බන්ධ වෙමින්.
එහිදී ඔහු කියා සිටියේ මෙවැන්නක්. "ලිමිණි බලන්න ගියපු දවසේ අඳුරන්නෙ නැති කෙනෙක් බලන්න යනවා වගේ ගියා. හැබැයි දැකපු ගමන් තාත්තා කනට කරලා කිව්වා ,මේ උඹ මීට කලින් මෙහෙ ඇවිත් තියෙනවා මේ ළමයව හම්බෙලා තියෙනවා නේද කියලා කිව්වා"