තිස්සමහාරාම ප්රදේශයේ පාසලක එකොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියක් සිය නම කාමරය තුළ දී දරුවකු ප්රසූත කර ඇතැයි තිස්සමහාරාම පොලීසිය පවසයි. නාන කාමරයෙන් බිළිඳෙකු හඬන හඬක් ඇසී මම නාන කාමරය විවෘත කර බලා ඇති අතර එම අවස්ථාවේ සිය දියණිය දරුවකු ප්රසූත කර ඇති බව මව දැක ඇතැයි ද පොලීසිය කියයි.
සිසුවිය අසල්වැසි නිවසක පදිංචි යුද හමුදාවේ විවාහක සෙබළකු සමඟ සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවට ලැබී ඇති තොරතුරු ඔස්සේ මේ වන විට තිස්සමහාරාම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වන බවටයි වාර්තා වන්නේ