ඉන්දීය සිනමාවේ දුෂ්ඨ චරිත සඳහා වැඩිපුර දායක වූ
ආශීෂ් විද්යාර්ථි ශ්රී ලංකාව වෙත පැමිණ තිබෙනවා.
කටුනායක ගුවන්තොටුපොළේ සිට කොළඹට පැමිණෙන අතරතුර සිය ෆේස්බුක් ගිණුමේ සජීවී ලෙස පැමිණි ඔහු සංචාරය කිරීමට ශ්රී ලංකාවට පැමිණෙන ලෙස සිය රසිකයින්ගෙන් ඉල්ලා සිටියා.
එම අවස්ථාව පහතින්.