Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

හෝටලයට ආ පෙම් යුවළක් ගෙල වැල ලා ගනී

3310Views

 

 
 

 

 

 

තංගල්ල සංචාරක හෝටලයක් තුල තිබී ගෙල වැලලාගෙන මියගිය බවට සැක කෙරෙන තරුණ යුවළකගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

ආරංචි මාර්ග වලට අනුව මිය ගොස් ඇති පුද්ගලයා එම හෝටලයේම සේවයේ නිරත තරුණයකු වන අතර එම තරුණිය අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි තරුණියක්.

මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඔවුන් ඊයේ රාත්‍රියේ (23) මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි.