වොල්ගා කියලා කියන්නේ ලංකාවේ පුංචි තිරයේ ජනප්‍රිය තරුවක්.
ඒ වගේම තමයි ඇය සමාජ මාධ්‍ය තුළ ඉතාම සක්‍රීය චරිතයක්. ඇය තබන සටහන් වල ආදරය, විරහව සෑහෙන්න ගැබ්වෙලා තියෙනවා.
මෑතකදී ඇය මෙවන් සටහනක් තබා තිබුණා.
"දන්නවද..උඹ ඔහොම හිනාවෙන්නේ, මම දීලා තියන,කොන්දේසි විරහිත ආදරය නිසාමයි..."