Czechia හි ගංජා ප්රවර්ධනයට අදාළ නීති රීති විධිමත් ලෙස සැකසීම කෙරෙහි එරට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා.
වාර්ෂිකව ඉහළ ආදායමක් ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ වන අතර ඒ වෙනුවෙන් එරට ගංජා නිෂ්පාදනය,බෙදා හැරීම සහ ප්රවර්ධනය අළලා මෙම නව නීති රීති සකස් කිරීමටයි සූදානම් වනුයේ.