Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

ගංජා වෙනුවෙන් නීති සකසන්න තවත් රටක අවධානය !

234Views

 

 
 

 

 

 

Czechia හි ගංජා ප්‍රවර්ධනයට අදාළ නීති රීති විධිමත් ලෙස සැකසීම කෙරෙහි එරට බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

වාර්ෂිකව ඉහළ ආදායමක් ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ වන අතර ඒ වෙනුවෙන් එරට ගංජා නිෂ්පාදනය,බෙදා හැරීම සහ ප්‍රවර්ධනය අළලා මෙම නව නීති රීති සකස් කිරීමටයි සූදානම් වනුයේ.