Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ දියණිය යුග දිවියට.

1166Views

 

 
 

 

 

 

ජනප්‍රිය ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චිගේ  ආදරණීය දියණිය ලිහිණි හෙට්ටිආරච්චි අද දින යුග දිවියට පිවිසුනා.

ඇගේ අත ගත් තරුණයා දිල්ශාන්.  ඔවුන්ගේ  අපූරු ඡායාරූප පෙළක් සමාජ මාධ්‍ය සමගින් බෙදා ගෙන තිබුණා.