නවසීලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස Chris Hipkins දිවුරුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව එරට හිටපු අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් ඉල්ලා අස්වීමෙන් පසුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස 44 හැවිරිදි Chris Hipkins මෙලෙස දිවුරුම් දී ඇති බවයි සඳහන් වන්නේ.