Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

නවසීලන්තයට නව නායකයෙක්

78Views

 

 
 

 

 

 

නවසීලන්තයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස Chris Hipkins දිවුරුම් දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව එරට හිටපු අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩන් ඉල්ලා අස්වීමෙන් පසුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස 44 හැවිරිදි Chris Hipkins  මෙලෙස දිවුරුම් දී ඇති බවයි සඳහන් වන්නේ.