ජනප්රිය ගායන ශිල්පී ශිහාන් මිහිරංග සහ ගෙෂ්මිගේ 11වන විවාහ සංවත්සරය අදට යෙදී තිබෙනවා.
එදා සිට අද වෙනකන් ජනතාවගේ ආදරය එක ලෙස දිනා සිටින ඔවුන් දෙදෙනාගේ යුග දිවියට උණුසුම් සුභ පැතුම්!