Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

යුරෝපයේ බිෂොප්වරයෙකු දළඳා සමිඳුන් වැඳ පුදා ගනී

720Views

 

 
 

 

 

 

යුරෝපයේ රදගුරු පදවියේ ප්‍රධාන දේවගැතිවරයෙක් වන රොබට් ඉනස් බිෂොප් පියතුමන් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන අතරතුර මහනුවරට පැමිණ දළදා සමිඳුන් වැද පුදා ගෙන තිබෙනවා.

මහනුවරට පැමිණි බිෂොප් පියතුමන් දළදා මාලිගාවට පැමිණි අවස්ථාවේදී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මල් වට්ටියක් දී බිෂොප්වරයා පිළිගනු ලැබුවා.