Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

දිරිය නෙත් වෙතින් තවත් පාසලකට අත හිත

112Views

 

 
 

 

 

 

2023 නව පාසල් වාරය වෙනුවෙන් නෙත් එෆ් එම් සංවිධානය කරන " දිරිය නෙත් අකුරට සවියක් " සමාජ සත්කාර වැඩසටහනේ සිව්වන අදියර කිවුල කනිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්වුණු අතර,එහිදී...පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පහසු කරලීම සඳහා නවීන පරිගණක ලබා දීම සිදුකරන ලදී....