2023 නව පාසල් වාරය වෙනුවෙන් නෙත් එෆ් එම් සංවිධානය කරන " දිරිය නෙත් අකුරට සවියක් " සමාජ සත්කාර වැඩසටහනේ සිව්වන අදියර කිවුල කනිෂ්ඨ විද්‍යාලයේ දී පැවැත්වුණු අතර,එහිදී...පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු පහසු කරලීම සඳහා නවීන පරිගණක ලබා දීම සිදුකරන ලදී....