Monday, February 6, 2023
/ - General line - 0115112241 | - [email protected]

ලොවම පුදුම කෙරූ මතීෂ යැවූ වේගවත්ම පන්දුව

3194Views

 

 
 

 

 

 

ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙකු විසින් ඊයේ (24) දිනයේ International League T20 (ILT20) තරගාවලියේ මෙතෙක් පන්දු යවන්නකු විසින් යැවූ වේගවත් ම පන්දුව යැවීමට සමත් වී තිබෙනවා.

මෙම තරගාවලියේ 15 වැනි තරගය ලෙස MI Emirates සහ Desert Vipers කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයේ MI Emirates ඉනිමේ 19 වැනි පන්දු වාරයේ සිව්වැනි පන්දුව ලෙස පැයට කිලෝමීටර් 149.4ක වේගයක් සහිත පන්දුවක් යැවීමට මතීෂ පතිරණ සමත් වූ අතර, එය මෙතෙක් ILT20 තරගාවලියේ පන්දු යවන්නකු යැවූ වේගවත් ම පන්දුව ලෙස සටහන් විය.