Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

අද සහ හෙට කලුවර දෙවියෝ විමානයෙන් බැස යති

367Views

 

 
 

 

 

 

සඳුදා (30) සහ අඟහරුවාදා (31) දිනවල විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා තහවුරු කර තිබෙනවා.

 

පසුගිය දින හතර තුළ ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව දිනපතා පැය දෙකයි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කර තිබුනා.

 

මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසන් වරට විදුලිය විසන්ධි කිරීම සඳහා අනුමැතිය ලබා දුන්නේ 2023 ජනවාරි 25 සහ 26 යන දින සදහා පමණයි.