මාදැලකට හසුවි නාවක්කාඩු වෙරළකට දැවැන්ත මීනිමුතු මෝරකු පැමිණ තිබෙනවා.
මෙම මීනිමුතු මෝරා අඩි 38 කට ආසන්න දිගකින් යුතු කිලෝ 4000 කට වඩා බරකින් යුත් දැවැන්ත මීනිමුතු මෝරෙකු බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් නාවික හමුදා වෝටර් ජේට් යාත්‍රාවකින් ධීවරයන්ගේද සහයෝගය ඇතුව එම මීනිමුතු මෝරාව නැවත මුහුදට යැවිමට කටයුතු කර තිබෙනවා.