Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

රාජාසන කතාවෙන් පසු පාර්ලිමේන්තුවට යෝජනාවක් ! ජන්දෙ කල්දාන ආණ්ඩුවේ අලුත්ම උප්පරවැට්ටිය එළියට ?

926Views

 

 
 

 

 

 

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුව වරින් වර විවිධ උත්සාහයන් ගනු ලබමින් සිටින බවට විපක්ෂය චෝදනා කරනවා.

අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් ශ්‍රීලනිපයේ මහ ලේකම් දයාසිරි ජයසේකර කියා සිටියේ 08 වෙනිදා පැවැත්වෙන රාජාසන කතාවෙන් පසුව ජන්දය කල් දැමිය යුතු වන බවට වූ යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සූදානමක් ඇති බවයි.

දැනටමත් ආණ්ඩුවට බහුතරය ඇති අතර ඔහු කියා සිටින්නේ එම යෝජනාව පරාජයට පත් කිරීම සඳහා තමන් ක්‍රියා කරන බවයි.