Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

ඉතාලි පළාත් පාලන මැතිවරනයට ශ්‍රී ලාංකික කතක්

163Views

 

 
 

 

 

 

ඉතාලියේ පළාත් පාලන මැතිවරනය සඳහා ශ්‍රී ලංකිකක් කාන්තාවක් තේරීපත්වී තිබෙනවා.

ලොම්බර්දිසා පළාතෙන් තරග කිරීම සඳහා මෙලෙස තේරී පත්ව ඇත්තේ  ධම්මිකා චන්ද්‍රසේකර නමැති  57 හැවිරිදි තිදරු මවක් වෙනවා.

මැයගේ  උපන් ගම කඳාන වන අතර ඇය කඳාන සාන්ත සෙබස්තියන් මහා විද්‍යාලයේ හා කඳාන ද මැසිනෝද් විද්‍යාලයෙන් සිප් සතර හදාරා 1984 වර්ෂයේදී ඉතාලියට ගොස් තිබෙනවා.

ඉතාලියේ ලොම්බර්දිසා පළාතේ විදේශික ප්‍රජාව නියෝජනය කිරීම සඳහා pratito Democration පක්ෂය වෙනුවෙන්  තේරී පත්ව ඇති අතර  ඒම පළාතේ ජීවත්වන විදේශිකයන් නියෝජනය කිරීම සඳහා වරම් ලද ඒකම අපේක්ෂිකාවව වන්නේ ද ඇය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.