කොළඹ ජාතික රෝහලේ සුළු සේවකයකු නවම් පොහෝ දිනය නිවසේ කසිප්පු විකුණමින් සිටියදී කසිප්පු බෝතල් 20 ක් සමග අත් අඩංගුවට ගෙන තිබෙනවා.
54 හැවිරිදි සැකකරු දිගු කලක් තිස්සේ නිවසේ කසිප්පු විකිණිම සිදුකර ඇති අතර මොහු රාජකාරියෙන් පසු සහ නිවාඩු දිනවලදි කසිප්පු ජාවාරම සිදු කර ඇතැයි ද පොලිසිය පවසනවා.
නිවසේ හතර පැතත්තට ආරක්ෂක කැමරා සවිකර ඉතා සැලසුම් සහගතව සුක්ෂම ලෙස කසිප්පු විකිණිම සිදු කරගනගොස් ඇතැයි හෙළිව තිබෙනවා.