Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

රට ඉන්න බිරිඳව ගෙන්න ගන්න පියා දරුවට පහර දී වීඩියෝ කරලා

394Views

 

 
 

 

 

 

රට රැකියාවකට ගොස් සිටිනතම බිරිඳව ගෙන්වා ගැනීම සඳහා තම දරුවාට පහර දී වීඩියෝ ගතකර කෝල් පෙන්වූ 25 හැවිරිදි පියකු පිළිබඳව කොස්මෝදර ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

සැකකාර පියා මැලේසියාවේ සිටින සිය බිරිඳට මෙරටට පැමිණෙන ලෙස පවසමින් කාලයක සිට බහින්බස් වී ඇති අතර පසුව ඇයව මෙරටට ගෙන්වා ගැනීම සඳහා සත් හැවිරිදි පිරිමි දරුවාට පහරදෙමින් බිරිඳට වීඩියෝ කර පෙන්වා තර්ජනය කර තිබෙනවා.

පහර කෑමට ලක්වූ දරුවා කොස්මෝදර රෝහලට ඇතුළත් කර ඇති අතර  දරුවා රැකබලාගෙන ඇත්තේ මිත්තනිය විසින් බවයි  පොලිසිය පවසන්නේ.