පෙබරවාරි 4 වන දින අලුයම පවත්වමින් සිටි ෆේස්බුක් සාදයක් වටලා තරුණ කාන්තාවන් 10ක් ඇතුළු 41ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සාදය පවත්වා ඇත්තේ හොරේතුඩුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක වන අතර එහි තිබී ගංජා,කුෂ් මත්ද්‍රව්‍ය, මත්පැන් සහ මත්වන බවට සැක සහිත ලොලිපොප් තොගයක් ද සොයා ගෙන තිබෙනවා.
තවද තරුණයින් දෙදෙනකු විසින් මත් වී සිටි කාන්තාවක කාමරයකට රැගෙන ගොස් ලිංගික අතවර කිරීමක් ද වාර්තා වෙනවා.