Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

තවත් ප්‍රකට ව්‍යාපාරිකයෙක් කෙන්යාවේදී මරුට

915Views

 

 
 

 

 

 

ශ්‍රී ලංකාවේ තවත් ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක්  කෙන්යාවේදී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කමිල් හුසේන් නමැති ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙක්.

ඔහුට ඩෙංගු රෝගය මෙන්ම  නිව්මෝනියාවද වැළදී තිබීම හේතුවෙන් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

චින්ට් එනර්ජි සමාගමේ හා සිනර්ජි වෙන්චර්ස් ‌සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂවරයාද වන මොහු ඔරේන්ජ් ඉලෙක්ට්‍රිකල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසද කටයුතු කර ඇති අතර සිලෝන් ටොබැකෝ සමාගමේ ප්‍රා දේශීය කළමණාකරුවෙක් ලෙසද සේවය කර තිබෙනවා.