සංගීත් සහ දිනිති කියන්නේ මේ දිනවල ප්‍රේක්ෂකයන්ගේ වැඩි අවධානයක් ලැබෙන තරු යුවලක්.
මෑතකදී දිනිති විසින් ඔවුන් දෙපළගේ ආදරණීය ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ පළ කරමින් අපූරු සටහනක් පළ කර තිබුණා.
"ඔයා තමයි හැමවෙලේම මගේ ළඟින් ඉන්න සුන්දර කරදරය..."