එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර විස්සයි20 ලීග තරගාවලියේදී ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක දසුන් ශානක හා ශිකන්දර් රාසා ඩුබායි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරනු ලබනවා.
ඊයේ පැවති තරඟයේදී මෙම දෙදෙනාගේ පිතිහරඹය නිසා ඩුබායි කැපිටල්ස් කණ්ඩායම ජය ගැනීමට සනත්වූ අතර දෙදෙනාම අර්ධ සහතක ලබා ගැනීමට සමත්විය.
තරගයෙන් අනතුරුව සිය ට්විටර් ගිණුමෙන් දසුන් හා රාසා තරගයේ ක්‍රීඩා කරන අවස්ථා කිහිපයක් තම ට්විටර් ගිණුමට ඒක්කරමින් සිංග්ලිෂ්වලින් දමා තිබුනා.
Malli ???? Ayya@dasunshanaka1 pic.twitter.com/57HwhDc6KC
— Sikandar Raza (@SRazaB24) February 5, 2023