තුර්කියට ආධාර ලබා දීමට ශ්‍රී ලංකාව සූදානම් බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි පවසනවා.
ඒ සඳහා යුද හමුදා වෛද්‍ය සහ ඉංජිනේරු බළකාය ඇතුළු 300කගෙන් යුත් හමුදා කණ්ඩායමක් යෙදවීමට ශ්‍රී ලංකාව සූදානම් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.