Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

කෝටි ගණන් වැයකොට සිද්ධාර්ත් යුග දිවියට

770Views

 

 
 

 

 

 

සිද්ධාර්ත් මල්හෝත්‍රා සහ කියාරා අධ්වානි කියන්නේ බොලිවුඩයේ සුපිරි තරු යුවලක්.මුළු බොලිවුඩයම බලන් හිටියේ මොවුන්ගේ විවාහ මංගල උත්සවය එනකනුයි.

කෙසේ වෙතත් මේ යුවලගේ විවාහ මංගල්‍යය රාජස්ථාන්වල ජයිසල්මාර් හි  සූරියගර් මාලිගයේ දී පවත්වා තිබෙනවා.මෙම මාලිගය දිනකට රුපියල් කෝටි දෙකක් පමණ අමුත්තන් සඳහා අය කරන බවයි පැවසෙන්නේ.