එදා ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි තැබූ බලාපොරොත්තුවටත් වඩා වැඩි බලාපොරොත්තුවක් අද වන විට ජාතික ජන බලවේගය කෙරෙහි ජනතාව තබා ඇති බව එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
එමෙන්ම ඔහු පලවා හැරියා සේ නිසි ලෙස යුතුකම් ඉටු නොවේනම් තමන්වද පලවා හැරීමේ අනතුර ද හොඳින් දන්නා බවත් ඒ අනතුර දැනගෙන කටයුතු කරන බව ඔහු කියා සිටිනවා.