දහනම වෙනි රයිගම් සම්මාන උළලේ නිර්දේශිත නාම ප්‍රකාශයට පත්කිරීම පසුගියදා සිදු කෙරුනා.
ඒ බත්තරමුල්ල දියත උයන පරිශ්‍රයේදී.
මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වුයේ ප්‍රවීන රංගන ශිල්පී සනත් ගුණතිලක මහතායි.
එහි ඡායාරූප පහතින්.