Saturday, April 1, 2023
/ - General line - 0115112241 | - [email protected]

බිග්මැච් උන්මාදයෙන් මත්වී කොළඹ පිරිම පාසලක ළමයි මියුසියස් බාලිකාවියන් මැද්දට පැන්න හැටි  (VIDEOS)

8211Views

 

 
 

 

 

 

මේ දිනවල පාසල් අතර වාර්ෂික ක්‍රිකට් තරඟ පැවැත්වෙන අතර  එම තරඟ සඳහා සහභාගී වන ඇතැම් පාසල් සිසුන්ගේ ක්‍රියාකලාපය බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.

කොළඹ ජනප්‍රිය පිරිමි පාසලක සිසුන් පිරිසක් තවත්  බාලිකා පාසලකට බලහත්කාරයෙන් ඇතුල් වන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අතර  එම වීඩියෝව පහතින්.