ලොව මිල අධිකම රත්තරන් කාසිය ලෙස සැලකෙන "ඊද් මාර්" කාසිය ඇමෙරිකානු බලධාරීන් විසින් ග්‍රීසියට නැවතත් භාර දී තිබෙනවා .
2021 වසරේ වෙන්දේසියකදී මෙම කාසිය ඇමෙරිකානු ඩොලර් මිලියන 4.2 කට අලෙවි කර තිබෙන අතර මෙම කාසිය සෙනෙට් සභික බෘටස් විසින් සීසර් ගේ ඝාතනය සිහිවීම සඳහා සමරුවක් ලෙස වසර 2000 කට පෙර නිර්මාණය කර ඇති බවයි කියවෙන්නේ