Friday, June 2, 2023
/ - General line - 0115112241 | - [email protected]

වැඩට යන්න ගිය තරුණිය බෝක්කුව යටින් හමුවෙයි ! රත්නපුරයෙන් රටම කම්පා වෙන පුවතක්

1097Views

 

 
 

 

 

 

රත්නපුර ප්‍රදේශයේදී තරුණියක් අභිරහස් ලෙස ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වනවා.   මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ 25 හැවිරිදි වියේ පසුවූ නිරිඇල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියක් බවයි වාර්තා වන්නේ.  

ඇයගේ ඥාතීන් පවසන්නේ අද උදෑසන 6.30ට පමණ සිය රැකියා ස්ථානය වෙත යාමට අදාළ තරුණිය නිවසින් පිටව ගොස් ඇති අතර පසුව ඇයගේ දුරකථනය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් සිදුකළ සොයාබැලීමකදී නිවසේ සිට මීටර් 200ක් පමණ දුරින් පිහිටි බෝක්කුවක් යට තිබියදී ඇයගේ මළ සිරුර හමු වූ බවයි.   

මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බව රත්නපුර පොලීසිය සඳහන් කළා