Friday, June 2, 2023
/ - General line - 0115112241 | - [email protected]

"පෙම්වතාව තවම මම පෙන්නන්නෙ නෑ" ශලිනි විවාහය ගැන පැවසූ දේ...

1044Views

 

 
 

 

 

 

ශලිනි තාරකා කියන්නේ අපි කවුරුත් දන්න ජනප්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක්.

ඇයගේ පෙම්වතාගේ ඡායාරූප පළ නොකරන්නේ මන්දැයි ඇයගෙන් ඇසූ ප්‍රශ්නෙකට ඇය පිළිතුරු දුන්නේ මෙසේයි.

"මම තවම එයාගේ ෆොටෝස් පෙන්නන්නෙ නැහැ.එහෙම නොපෙන්නපු ෆොටෝස් ගොසිප්වල දානවා.ඒත් මම හරියටම ඒ කවුද කියලා නැහැ.හරිම වෙලාව ආවම තමයි මම ඒක කියන්නේ.ඒ හින්දා තමයි මට අවුරුදු ගානක් ඒ ආදරේ පරිස්සම් කරගන්න පුලුවන් වුනේ.මගේ පෞද්ගලිකත්වය ඒ විදිහට පරිස්සම් විය යුතුයි..."