Friday, June 2, 2023
/ - General line - 0115112241 | - [email protected]

කලකට පසු පිටියට බැස්ස කුසල්ට එක්වූ චරිත් නවසීලන්තය සුණු විසුණු කළ හැටි

339Views

 

 
 

 

 

 

නවසීලන්තය සමඟ පැවැත්වෙන පළමු එක්දින තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සිය ඉණිම වෙනුවෙන් පන්දුවාර 20ක් අවසානයේදී ලකුණු 196ක් ලබා ගත්තා.

කලකට පසුව පිටියට පිවිසි කුසල් ජනිත් නොදැවී ලකුණු 53ක් සහ චරිත් අසලංක වේගවත් ලකුණු 67ක් ලබා ගත්තා.ඔහුගේ ඉණිමට හයේ පහර හයක් ඇතුළත් වීම විශේෂත්වයක් .