Friday, June 2, 2023
/ - General line - 0115112241 | - [email protected]

"ෆැෂන් ෂෝ " තියා සිත්සේ - රෝසි තාම නිල නිවසේ

693Views

 

 
 

 

 

 

පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වූ පසුව නිල නිවාස සහ නිල වාහන භාරදිය යුතුව තිබුනද කොළඹ හිටපු නගරාධිපතිනිය වන රෝසි සේනානායක තවමත් එම නිල නිවෙස භාර දී නොමැති බව සති අන්ත පුවත්පතක් වාර්තා කරනවා.

එහි දැක්වෙන ආකාරයට ඇය විසින් පසුගිය සතියේදි එම නිල නිවසේ විලාසිතා දැක්මක්ද පවත්වා තිබෙනවා.