නවසීලන්තය සමඟ පැවති පළමු විස්සයි විස්ස තරඟය සුපිරි පන්දු වාරයක් දක්වා ක්‍රියාත්මක වීම නිසා උණුසුම් තත්වයක් ඇති වූවා.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු 196 ක් රැස් කළ අතර නවසීලන්තයද නියමිත පන්දුවාර 20 අවසානයේදී ලකුණු 196ක් ලබා ගත්තා.
අවසන් පන්දුව තෙක්ම කණ්ඩායම දෙකම උණුසුම් තරඟයක් ලබා දුන් අතර අවසන් පන්දුවේදී ලකුණු 6 ක් ලබා ගැනීමත් සමඟම සුපිරි ඕවරයක් දක්වා තරඟය ක්‍රියාත්මක වූවා.