මීපේ පිහිටි හයිඩ්‍රාමනී ඇඟලුම් කම්හලේ සේවා කටයුතු හෙට දිනයේ නිමා කරන බව දන්වා ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වෙනවා.
එම ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් 1080කට ආසන්න ප්‍රමාණයක් සේවා කර අතර ඔවුන්ගේ නිශ්පාදන ජාත්‍යන්තරයට යොමු කරමින් මෙරටට ඩොලර් ගෙන ඒමට පසුගිය සමයේදී ඉහළ දායකත්වයක් ලබා දී තිබුණා