Friday, June 2, 2023
/ - General line - 0115112241 | - [email protected]

පෙම්වතිය හැර ගිය දුකට චීන ජාතිකයා මුහුදට පනින්න හදලා

1317Views

 

 
 

 

 

 

පෙම්වතිය හැර ගිය නිසා සිත් තැවුලට පත් චීන ජාතිකයෙකු මුහුදට පැනීමට යාමේදී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල කොටුබැම්ම අසළදී ඔහුව මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 33 ක අයෙකු බවයි පැවසෙන්නේ.