Friday, June 2, 2023
/ - General line - 0115112241 | - [email protected]

දියවන්නාවේ ගරු මැති ඇමතිවරු එක් වී ජනකව පුටුවෙන් තල්ලු කරති ! ජන්ද ප්‍රතිඵලය මෙන්න

1897Views

 

 
 

 

 

 

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරෙන් ඉවත් කිර්‍රිමට සම්බන්ධ ජන්ද විමසීම මීට ටික වෙලාවකට පෙර  පැවැත්වූවා.

ඒ අනුව ඔහුට විරුද්ධව ජන්ද 123 ක් ලැබුනු අතර ඔහුට පක්ෂව ජන්ද 77 ක් ලැබී තිබුනා