Friday, June 2, 2023
/ - General line - 0115112241 | - [email protected]

"ඉරි කැපුවොත් බලාගෙනයි" පොළොන්නරුවේ පොලිස් නිලධාරිණියෝ පාරට බසිති

929Views

 

 
 

 

 

 

රථ වාහන පරීක්ෂාව සඳහා පළමු වරට කාන්තා පොලිස් නිලධාරීන්ද සේවයේ යෙදවීමට පොළොන්නරුව පොලිසිය පියවර ගෙන තිබෙනවා .

ඒ අනුව ඊයේ සිට කාන්තා පොලිස් නිලධාරිණියන් අට දෙනෙකුද සේවයට එක්වූවා.