Friday, June 2, 2023
/ - General line - 0115112241 | - [email protected]

දසුන් පිනවමින් ඇල්ල කළඹපු රුසියානු තරුණියගේ ජායාරූප පෙළ (PHOTOS)

18787Views

 

 
 

 

 

 

ශ්‍රී ලංකාවේ සංචාරය නිරතව සිටි රුසියානු ජාතික තරුණියක් පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍යයේ වැඩි දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙනවා. 

ඇයගේ එම ඡායාරූප පෙළ නිසාවෙන් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය පිළිබඳව අනෙක් අයගේද අවධානය යොමු වනු ඇති බවයි  බොහෝ දෙනෙකු කියා සිටියේ.