සිය සිඟිති දියණිය සිදුකළ වරදක් නිසා ඇයට දඬුවම් දීමට පියා විසින් ඇයගේ සුරතල් පූසන් දෙදෙනාව ගෙදරින් ඈත් කළ සිදුවීමක් නිසා දියණියක් තැබූ සංවේදී සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.
මෙය දුටු ඇගේ පියා නැවතත් පූසන් දෙදෙනාව දියණියට ලබා දී ඇති බවයි වාර්තා වන්නේ. කුඩා දරුවන්ගේ සිතුවිලි ,වැඩිහිටියන් තේරුම් ගැනීමේ පිළිබඳව සමාජයට කදිම නිදසුනක් ගෙන දෙන මෙම සිදුවීමට අදාළ සටහන පහතින්