පසුගියදා මහත් ආන්දෝලනයට ලක්වූ කළුතර දැරියගේ සිදුවීමට සම්බන්ධව අත්අඩංගුවට ගත් පුද්ගලයන් සිවු දෙනා සම්බන්ධයෙන් අද අධිකරණ තීන්දුවක් ලබා දී තිබුනා.
ඒ අනුව ඔවුන් ජුනි 9 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට ඇති බවයි වාර්තා වන්නේ.